Sunday 8th of September 2024
රිචඩ් පීරිස් මූල්‍ය සමාගම මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලය දී ඇති ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන අතර වසර 84ක සාඩම්බර ඉතිහාසයක් සමඟ ශ්‍රී ලංකාව තුළ විශාලතම සහ ඉතාම සාර්ථක නානාවිධ ව්‍යාපාරික ආයතනවලින් සමන්විත එකක් වන රිචඩ් පීරිස් සමාගම PLC හි මුළුමනින් හිමිකම ලත් සහ එකම මූල්‍ය අනුබද්ධිත සමාගමක් වේ.
RP මූල්‍ය ආයතනය ඔබ මහන්සියෙන් උපයා ගත් ඉතිරි කිරීම් ස්ථීර තැන්පතු ලෙස තැබීමෙන් ඔබට ඔබේ අනාගත අපේක්ෂා සුරක්ෂිත කිරීමටත් තරඟකාරී ඵලය උපයන අතර රිචඩ් පීරිස් සමූහ ආයතනයේ අපරාජිත ස්ථාවරය යටතේ සුවිශේෂී ප්රතිලාභ ලබන්නෙක් වීමටත් අවස්ථාවක් සලසයි.
ස්ථාවර තැන්පතු මාස 1 සිට මාස 60ක් දක්වා තනි තනිව හෝ හවුල්ව සහ ආයතන විසින් සිදු කළ හැක.
**ස්ථාවර තැන්පතු පොලී අනුපාත මෙදින සිට බලපැවැත්වීම 2024 අගෝස්තු 03 වෙනිදා.
කාල සීමාව | කල් පිරීම | වා.ස.අ. | මාසික | වා.ස.අ. |
මාස 1ක් | 8.25% | 8.57% | 8.25% | 8.57% |
මාස 3ක් | 9.00% | 9.31% | 8.50% | 8.84% |
මාස 6ක් | 9.25% | 9.46% | 8.75% | 9.11% |
මාස 9ක් | 9.25% | 9.36% | 8.75% | 9.11% |
මාස 12ක් | 9.25% | 9.75% | 9.50% | 9.92% |
මාස 13ක් | 9.75% | 9.71% | 9.50% | 9.92% |
මාස 15ක් | 9.75% | 9.64% | 9.50% | 9.92% |
මාස 18ක් | 10.25% | 10.00% | 9.50% | 9.92% |
මාස 24ක් | 10.75% | 10.23% | 9.50% | 9.92% |
මාස 36 ක් | 11.00% | 9.97% | 9.50% | 9.92% |
මාස 48ක් | 11.25% | 9.73% | 9.50% | 9.92% |
මාස 60ක් | 11.25% | 8.34% | 9.50% | 9.92% |
ඉතුරුම් පොළී අනුපාතිකය: Normal 6% / Senior 6% / Minor 6.5%
**RAM සීමාසහිත රේටිංස් ලංකා ආයතනය රිචඩ් පීරිස් සමූහ ආයතනයට BBB ණය ක්ෂමතා නිර්ණයක් තීරණය කර ඇත**
1.අයදුම් පත්‍රය | ලබාගන්න |
2.ඔබේ පාරිභෝගිකයා පිළිබඳ තොරතුරු | ලබාගන්න |
3.ව්‍යාපාරික ලියාපදිංචි කිරීමේ පිටපත | |
4.සමාගම් ලිපි ශීර්ෂය මත අත්සන් තබන නිලධාරීන් තහවුරු කිරීම | |
5.රාජ්‍ය නොවන සංවිධානයක් නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් WHT නිදහස් කිරීම සඳහා ලිඛිත තහවුරු කිරීමක් හෝ නීත්‍යනුකූලව වලංගු ලේඛනයක් |