RPFL පාරිසරික හරිත ණය

තනි පුද්ගලයින්ටත් සංස්ථාපිත සේවාලාභීන්ටත් හරිත බවට යාමට පහසුකම් සැලසීමටත් පොලඹවීමටත් පාරිසරික ණය සලසා ඇත. පරිසර හිතකාමී ව්‍යාපෘතිවල යෙදී සිටින අයට මෙම ණය පහසුකම් සඳහා අයදුම් කළ හැක. කාබන් පිය සලකුණ අඩු කිරීමටත් පරිසර පද්ධතිය සුරැකීමටත් යම් ධනාත්මක පියවර ගැනීමට මෙය ඉමහත් අවස්ථාවකි. මෙම ණය පහසුකම් පහත සඳහන් ව්‍යාපෘති සඳහා ලබා ගත හැක.

  • පියසි සූර්ය (විදුලිබලය උත්පාදන කිරීම සඳහා වන ප්‍රකාශන වෝල්ටීය පැනල් සහ පද්ධති)
  • වැසි ජල ගබඩා කිරීමේ ටැංකි
  • සූර්ය උණු ජල පද්ධති
  • එල්ඊඩී ආලෝකකරණය සහ පාරිසරික ආලෝකකරණය හෝ ස්ථාපිතය*
  • සම්පූර්ණයෙන් විදුලිබලයෙන් ක්‍රියා කරන මෝටර් රථ සහ අදාළ උපකරණ
  • පාරිසරික කෘෂිකර්‍ම ගොවිපළ