Thursday 30th of November 2023
“සෑම ව්‍යාපාරයක්ම සහ සෑම පුද්ගලයෙකුම සඳහා ඉතා ජනප්‍රිය සහ ප්‍රියතම මූල්‍ය විසඳුම් සපයන්නෙක් වීම.”
“වේගවත් සහ කාර්යක්ෂම ලෙස ඉටු කෙරෙන, ඉතා ප්‍රබෝධමත් ශ්‍රම බලකායක් විසින් සපයනු ලබන, අති නවීන තාක්ෂණයෙන් සමන්විත සහ හොඳම ව්‍යාපාරික කටයුතුවලට බැඳී සිටින සේවා විශිෂ්ටත්වයක් කෙරෙහි අපගේ බලාපොරොත්තුව ඉටු කිරීමෙන්, කල් පවතින පරදුපාර්ශ්වික අගය නිර්මාණ කර, අපගේ තෝරාගත් වෙළඳපොළවල තිරසාර සංවර්ධනය ඉටු කර ගැනීම.”
අපි පහත සඳහන් ඒවා ඇතුළු ඉතා ගෞරවාන්විත අගය ක්රමයෙහි විශ්වාසය තබන්නෙමු.
2011 ජුනි මස 27 වෙනිදා ශ්‍රී ලංකාවේ සංස්ථාගත කළ සීමිත වගකීම් සමාගම.
2007 වසරේ අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත. 2011 වසරේ අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයෙන් බලපත්‍ර ලබා ඇත.
PB – 4751